අද වැනි දවසක් ලෝකෙටම වැදගත්

අද වැනි දවසක ලෝකයේ වැදගත් සිදුවීම් මේ විදිහට අපිට ඔයාලට කියන්න පුළුවන්.

  • ඉරාක ජාතික දිනය :
    1932 දී බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලබා ලීග් ඔෆ් නේෂන්ස්සං විධානයට බැඳීම ඔවුන් සිහිපත් කරනවා.
  • කොරියානු රාජ්‍යය පිහිටුවීම:
    දංගුන් රජු විසින් කොරියාවේ පළමු රාජධානිය වන ගෝජොසොන් (Gojoseon) පිහිටුවන ලද්දේ ක්‍රි.පූ. 2333 දී අද වැනි දවසකයි.
  • ජර්මානු එක්සත් භාවයේ දිනය :
    1990 ඔක්තෝම්බර් 3 වනදා බටහිර සහ නැගෙනහිර ජර්මනිය නිල වශයෙන් නැවත ඒකාබද්ධ වීම සැමරීම සඳහා ජර්මනියේ ජාතික දිනය සමරනු ලබනවා.

  • Related Posts

    දින 309කට පසු ගමන් ඇරඹු දුම්රිය

    …

    මද්‍යසාර නිසා ‘දිනකට 50ක් මැරෙන රටේ’ ලෝක අමද්‍යප දිනේ

    …

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    දින 309කට පසු ගමන් ඇරඹු දුම්රිය

    දින 309කට පසු ගමන් ඇරඹු දුම්රිය

    අද වැනි දවසක් ලෝකෙටම වැදගත්

    අද වැනි දවසක් ලෝකෙටම වැදගත්

    මද්‍යසාර නිසා ‘දිනකට 50ක් මැරෙන රටේ’ ලෝක අමද්‍යප දිනේ

    මද්‍යසාර නිසා ‘දිනකට 50ක් මැරෙන රටේ’ ලෝක අමද්‍යප දිනේ

    බිහිරි සහ ශ්‍රවණාබාධිත ප්‍රජාවට ‘වැඩිම පහසුකම් දෙන’ ලෝකයේ රටවල්

    බිහිරි සහ ශ්‍රවණාබාධිත ප්‍රජාවට ‘වැඩිම පහසුකම් දෙන’ ලෝකයේ රටවල්

    පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්

    පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්

    ජාත්‍යන්තර සංඥා භාෂා දිනයේ සංඥා භාෂාව ගැන හරියට දැනගමු

    ජාත්‍යන්තර සංඥා භාෂා දිනයේ සංඥා භාෂාව ගැන හරියට දැනගමු