ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඩුබායිහී අවශ්‍යතාවයක් සඳහා යැවූ රුපියල් කෝටි අටක මුදලක් හැකරුන් අතට පත්ව ඇති බවට තොරතුරු පළ වෙමින් තිබෙනවා
ලංකාදීප ඉරිදා වාර්තා කර ඇත්තේ මුදල් ලැබිය යුතු.ඊමේල් ලිපිනය නීති විරෝධී ලෙස වංචාවකට ලක්කර ඇති බවයි.